පළාත් සභා ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම වාර්තාවූයේ දකුණු පළාත් සභාවෙනි. 1993 මැයි මාසයේ පැවැත්වුණු දෙවැනි පළාත් සභා මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රීධූර 22 ක්ද ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට ආසන 6 ක්ද එක්සත් ජාතික පක්ෂයට ආසන 27 ද ලැබී තිබුණි. දැඩි අරගලයකින් පසු පොදු ජන එක්සත් පෙරමුණේ අමරසිරි දොඩන්ගොඩ මැතිතුමාට මහ ඇමති ධූරය දිනා ගැනීමට හැකිවිය. පැවති වැඩි ආසන ගණන එකක් පමණි.
1994 වසර සඳහා අයවැය ලේඛනය සම්මත කරන දිනයේ පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙකු වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රී විමල් ෆ්‍රැන්සිස්කු මහතා සභා රැස්වීමට පැමිණියේ නැත. එයින් කියවුණේ අයවැය සම්මත කිරීමේ තීරණාත්මක ඡන්දය එම පාලනයට අහිමි වී ඇති බවය. අයවැය පරාජයට පත් විය. පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ පාලනය බිඳ වැටුණි. පළාත් සභාව විසුරුවා හැරුණි. මේ හේතුවෙන් 1994 මාර්තු 24වැනිදා දකුණු පළාත් සභාව සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලදී.