දකුණු පළාත් අවධි කාරක සභාව
පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ හෝ වෙනත් ප්‍රතිපාදනයක් යටතේ පළාත් සභා විෂයය යටතේ කෙරෙන ව්‍යාපෘතිවල ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සහ නාස්තිය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කාරක සභාව මගින් සිදු වේ.එකී ව්‍යාපෘති පිළිබඳ මන්ත්‍රීවරුන්ගෙන් හා මහජනයාගෙන් ලැබෙන පැමිණිලි හෝ කුමන තොරතුරක් හෝ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා අවශ්‍ය යැයි තීරණය කරන්නේ නම් ඒ ගැන අදාළ අමාත්‍යවරයා දැනුවත් කිරීම ද මෙමගින් සිදු වේ.
කාර්යයන්
සමාජ ප්‍රතිලාභ