දකුණු පළාත් සභා මන්ත්‍රී වරප්‍රසාද කාරක සභාව
මන්ත්‍රී වරප්‍රසාද කඩකරනු ලබන ඕනෑම නිලධාරියකු මෙම කාරක සභාවට කැඳවා පරීක්ෂණයට භාජනය කිරීමටත් ප්‍රශ්න කිරීමටත් එයට අදාළ වන්නා වු පොත්පත්, වාර්තා ආදී සියලු ලේඛන පරීක්ෂා කිරීමටත් බලය ඇත්තේය. ඒ සම්බන්ධයෙන් අදාළ වන්නා වු පරිශ්‍රයකට ඇතුලුවීමටත් කාරක සභාවට බලය ඇත්තේය.
කාර්යයන්
කාර්යයන්
*. පළාත් සභාවේදි හෝ කාරක සභාවකදි ගෙනෙන ලද යෝජනාවක් ඉටු කිරීම පැහැර හැර ඒ බව ගරු සභාවට මන්ත්‍රීවරයකු පෙන්වා දුන් පසුව අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අදාළ නිලධාරීන්/රජයේ නිලධාරීන් කැඳවා පරීක්ෂා කර නිර්දේශ සභාවට ඉදිරිපත් කිරීම.
* අදාළ නිර්දේශයන් අමාත්‍යවරයා වෙත යොමු කර කටයුතු කිරීමට පියවර ගැනිම.
සමාජ ප්‍රතිලාභ
සමාජ ප්‍රතිලාභ
* පළාත් සභාවේදී හෝ කාරක සභාවකදී ගෙනෙන ලද සාධනීය යෝජනාවන් ඉටු වීම.