පළමු පළාත් සභාව
පළමු මැතිවරණය පැවැත් වූ දිනය
09.06.1988
ගරු ආණ්ඩුකාරතුමා පත්කරන ලද දිනය
13.06.1988
ගරු ප්‍රධාන අමාත්‍ය ලෙස එම්. එස්. අමරසිරි මැතිතුමා දිවුරුම් දීම
16.06.1988
පළාත් සභා ගරු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම
16.06.1988
ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු රැස්වීම
21.07.1988
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කිරීම
10.11.1988
පළමු පළාත් සභාව විසුරුවා හැරීම
16.03.1993
නියෝජනය කල මන්ත්‍රි නාමලේඛණය
දෙවැනි පළාත් සභාව
දෙවැනි මැතිවරණය පැවැත් වූ දිනය
17.05.1993
ගරු ප්‍රධාන අමාත්‍ය ලෙස එම්. එස්. අමරසිරි මැතිතුමා දිවුරුම් දීම
21.05.1993
පළාත් සභා ගරු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම
31.05.1993 - ප්‍රධාන අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය 1993.10.08)
නව ගරු ප්‍රධාන අමාත්‍ය ලෙස අමරසිරි දොඩංගොඩ මැතිතුමා දිවුරුම් දීම
12.10.1993
නිල රාජකාරි භාර ගැනීම
1993.10.18
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම
28.10.1993
පළමු රැස්වීම සහ ගරු සභාපති තෝරා ගැනීම
05.11.1993
දෙවන පළාත් සභාවේ පළමු සැසිවාරය
17.11.1993
දෙවන පළාත් සභාව විසුරුවා හැරීම
31.12.1993
නියෝජනය කල මන්ත්‍රි නාමලේඛණය
තුන්වැනි පළාත් සභාව
මැතිවරණය පැවැත් වූ දිනය
24.03.1994
ගරු ප්‍රධාන අමාත්‍ය ලෙස එම්. එස්. අමරසිරි මැතිතුමා දිවුරුම් දීම
04.04.1994
ගරු සභාපති ලෙස මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා දිවුරුම් දීම
04.04.1994
ගරු අමාත්‍ය මණ්ඩපය සහ පළාත් සභා ගරු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම
04.04.1994
පළමු රැස්වීම පැවැත්වීම
08.04.1994
පළමු සැසිවාරය
22.04.1994
ගරු ප්‍රධාන අමාත්‍ය ලෙස මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා දිවුරුම් දීම
18.08.1994
දෙවැනි සැසිවාරය
25.01.1996
තුන්වැනි සැසිවාරය
30.01.1997
හතරවැනි සැසිවාරය
21.01.1998
පස්වැනි සැසිවාරය
28.01.1999
පළාත් සභාව විසුරුවා හැරීම
07.04.1999
නියෝජනය කල මන්ත්‍රි නාමලේඛණය