පුවත්
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කටයුතු කළ මහේෂ් කරුණානායක මැතිතුමා 2021.11.29 දින දකුණු පළාත් සභා ලේකම් ධූරයෙහි නිල වශයෙන් වැඩ භාරගන්නා ලදී.
දකුණු පළාත් සභා ලේකම් කාර්යාලයේ නව ලේකම් ලෙස ගාල්ල දිස්ත්‍රික් හිටපු අතිරේක ලේකම් ආර්.එච්. කමල් රණසිංහ මයා 2021.08.16 දින වැඩ භාරගන්නා ලදි.
සිදුවීම්
දකුණු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය විලී ගමගේ මැතිතුමා සභා ලේකම් කාර්යාල නිරීක්ෂණ චාරිකාවක් සදහා 2021.04.22 දින සහභාගි විය.