දකුණු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවල සිදුවන නාස්තිය හා දූෂණය වැළැක්වීමට කටයුතු කිරීම.


මහජන නියෝජිතයන් සහ කාර්යාලයීය කාර්යය මණ්ඩලය සඳහා කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඔවුගේ ආරක්ෂාව තහවුරු කිරීම.